FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව 50,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට එම වෛරසය ආසාධනය වීමෙන් පුද්ගලයන් 50 , 000 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.