” ළමා ඝාතකයින්ට මරණ දඩුවම” ලබා දෙන්නයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවට කෙරෙන යෝජනාව සඳහා වූ විවාදය 2015/10/06 වැනි දින දිනක විවාදයක් ලෙස සිදු කිරීමට නියමිතයි.
මෙම යෝජනාව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගෙන ආවත් ඔහු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ.
ඒ වෙනුවට එය ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින්.
(අදාළ යෝජනාව පහතින් කියවන්න..)








