FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවේදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන්  තිදෙනකු හදුනා ගෙන ඇති බව සිංගප්පූරු රජය පවසයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ වයස අවුරුදු 33,37 සහ 44 වයසේ තිදෙනකු මෙලෙස රෝගී වී ඇති බවයි.