FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(01) පස්වරුවේ කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ‍ගණන 21 ක් වෙයි.