FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ එජාප නියෝජිතවරුන් අතර හමුවක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බවට වාර්තා වේ.