FAST NEWS

24×7 Around the Globe

විදේශයන් සිට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉකුත් මස 16 වැනිදාන් පසු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයන් 2913 දෙනෙක් අද (01) පස්වරු 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.