FAST NEWS

24×7 Around the Globe

නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද දිනයේදී නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයාගැනීමත් සමග මෙරට මුළු කොරෝනා රෝගීන් 146 දක්වා ඉහළ ගොස් ඇත.  

යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් මෙම නව රෝගීන් සොයාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.