FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා ඇත.