FAST NEWS

24×7 Around the Globe

මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට බැර කෙරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහපොළ ශිෂ්‍යාධාර අදාළ සියලු සරසවි සිසුන්ගේ ගිණුම්වලට ඊයේ (31) බැර කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන්කර සිටියේය. 

සරසවි ප්‍රවේශය සඳහා පාසල් අරඹා සති 2 ක කාලයක් ලබාදෙන බව ද ඔහු එහිදී පවසා සිටියේය.