FAST NEWS

24×7 Around the Globe

5 ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය පිළිබඳ ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසන ආකාරයට ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට කිසිදු සැලසුමක් නොමැත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේය.