FAST NEWS

24×7 Around the Globe

යුධ හමුදා රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යුධ හමුදා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනීම සඳහා ප‍්‍රාදේශීය මට්ටමෙන් යුධ හමුදා මූලික රෝහල්, ක්ෂේත‍්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථානවල පහසුකම් සලසා ඇති බව දැනුම් දෙයි. 

ඒ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා දුරකථන අංක දෙකක් ද හඳුන්වාදී ඇත.

අදාළ දුරකථන අංක වන්නේ 011 30 30 534 සහ 011 26 97 517 යි.