FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගියෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයෙක් රෝහලෙන් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් බවයි.