FAST NEWS

24×7 Around the Globe

මුඛාවරණ ලක්ෂයක් මෙරටට එවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව ප්‍රකට ධනවතෙකු වන අලි බාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ තොගය මෙරටට පැමිණ තිබේ.

අද මෙමෙලෙස පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ සංඛ්‍යාව ලක්ෂයකි.