FAST NEWS

24×7 Around the Globe

කොළඹ වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින්ට පැමිණීම තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරය තුල ඇති වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින් පැමිණීම තහනම් කර ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.