FAST NEWS

24×7 Around the Globe

වකුගඩු රෝගින්ට හදිසි දුරකතන අංක කිහිපයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වකුගඩු රෝගින්ට උපදෙස් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික්වල පිහිටි රෝහල් හි හදිසි දුරකතන අංක කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනුම් දී තිබේ. 

තමන්ට අදාල වන , පදිංචි ස්ථානයට ආසන්නතම රෝහලට මෙම දුරකතන අංක වලින් ඇමැතීමෙන්  අදාල සායන සඳහා සම්බන්ධ විය හැකි බව වකුගඩු රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

එම දුරකතන අංක ඇතුළත් සම්පූර්ණ  නිවේදනය පහත දැක්වෙයි.