FAST NEWS

24×7 Around the Globe

දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන ලෙසට රජයෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බිල්පත් ගෙවීම් ප්‍රමාද වූ දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන ලෙසට රජය දුරකතන සමාගම්වලට උපදෙස් ලබාදී තිබේ. 

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ සමාගම් සමග ඊයේ (29) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවයි.