FAST NEWS

24×7 Around the Globe

ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත්, විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිර්දේශ කරයි. 

 

Image may contain: text

No photo description available.

Image may contain: text

Image may contain: text