FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක බැංකුව අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ, වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු පැසිෆික් කලාපීය රටවලට ප්‍රබල ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවයි.

ලොව පුරා වෛරස ආසාදිතයින් 785,807 හඳුනා ගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,820ක් ලෙස දැක්වේ.

සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 165,000 කට ආසන්නයි.