FAST NEWS

24×7 Around the Globe

සරසවි අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 උසස් පෙළ ප්‍රථිඵල මත 2019,2020 අධ්‍යයන වර්ෂය සඳහා සරසවි ප්‍රවේශය වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය නැවත දීර්ඝ කර තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට පවතින තත්වය සමනය වී නැවත දිවයිනේ සියලු පාසල් විවෘත කර සති 2 ක් යනතුරු එම දිනය දීර්ඝ කර ඇත.