FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය අවසන් වන තුරු කොටස් වෙළඳපොළ විවෘත නොකරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් හුවමාරුව විසින් කොළඹ කොටස් වෙළඳපොළ හෙට(අප්‍රේල් 01) සිට ඇඳිරි නීතිය ඉවත් කරනතුරු ගනුදෙනු සඳහා යළි විවෘත නොකිරීමට තීරණය කෙරේ.