FAST NEWS

24×7 Around the Globe

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් තොගයක් නාවික හමුදා බාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 500ක් සොයා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.