FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවට ප්‍රතිකාර කිරීමට ජපානයෙන් ඖෂධ මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් මෙරටට පරිත්‍යාග කළ “Avigan”ඖෂධ තොගය දිවයිනට රැගෙන එයි.