FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටස් වෙළඳපොල අදත් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටතුල පවතින ඇදිරී නිති තත්වය පිලිබද සැලකිල්ලට ගනිමින් කොළඹ කොටස් වෙළඳපොල අද (31) දිනයේදීත් ගණුදෙනු සදහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

අඛණ්ඩව කොටස් වෙළඳපොල ගණුදෙනු නොපැවැත්වෙන 7 වන දිනය අදයි.