FAST NEWS

24×7 Around the Globe

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) සිට සති දෙකක කාලයක් සිංගප්පුරුවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමා තිබේ.

කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් බවයි.