FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගතව සිට මෙරටට පැමිණියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 16ට පසු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අප්‍රේල් පළමු වෙනිදාට පෙර ලියාපදිංචි විය යුතු බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩි දුරටත් සදහන් කළේ එසේ ලියාපදිංචි නොවන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි.