FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් දැනුම් දීමක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටි. 

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් මස 01 උදෑසන 6.00 දක්වා බල පැවැත්වේ