FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් ගණන 7000කට ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වු පැය 12 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 809 ක් ද වාහන ද 166ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර 2020.03.20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 6850 ක් වන අතර මුළු වාහන සංඛ්‍යාව 1643 ක් බවද පොලීසිය සඳහන් කරයි.