FAST NEWS

24×7 Around the Globe

යූජීසී වෙබ් අඩවිය පරිශීලනය කිරීම නොමිලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පරිශීලනය කිරීම සඳහා අන්තර්ජාල ගාස්තු අය නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.   

ඒ අනුව එහි සියලුම සේවාවන් නොමිලයේ භාවිත කිරීමේ හැකියාව පවතියි.

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රටෙහි දැනට පවතින තත්වය සැලකිල්ලට ගනිමින්  නැවත දැනුම් දෙන තුරු මෙම පියවර ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.