FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට(30) දිනයේද ගනුදෙනු සඳහා වසා තැබීමට කොළඹ කොටස් හුවමාරුව තීරණය කර තිබේ.

ඒ ඇඳිරි නීතිය දීර්ඝකිරීම සැලකිල්ලට ගනිමින්.