FAST NEWS

24×7 Around the Globe

සිසු හෙද පුහුණුවට අයදුම් භාරගැනීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය හා දේහීය වෛද්‍ය සේවා අමාත්‍යංශය යටතේ සිදු කෙරෙන සිසු හෙද පුහුණුවට අභ්‍යාසලාභීන් විද්‍යුත් ක්‍රමයට (online) බඳවා ගැනීමට අදාල අයදුම් භාරගැනීම අප්‍රේල් 20 දක්වා දිර්ඝ කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ මේ පිලිබඳ වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි.