FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකටත් කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 

ඇය මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම ඒවායේ කාර්ය මණ්ඩලය දින 14 ක නිරෝධායනයකට ලක් කෙරෙන අතර , ඒ අනුව අදාළ ගුවන් සේවිකාව සමඟ කටයුතු කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ.