(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් නව කොරෝනා රෝගීන් 09 දෙනෙකු හමු වී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාවේ මේ බව පැහැදිලි කෙරේ.
අද වන විට කොරෝනා රෝගීන් 104 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 09 දෙනකු සුවපත් වී රෝහලෙන් බැහැරව ගොස් ඇත.
එමෙන්ම සැක සහිතව රෝල්වල 117 දෙනෙකු පරීක්ෂණ කරමින් සිටියි.









