FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා ගම් දෙකක් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙරට ගම්මාන දෙකක් වසා දමා තිබේ.

ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි.

මහනුවර අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.