FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   තවත් කොරෝනා රෝගියකු තහවුරු කර ගෙන ඇති  බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන් ගණන 110කි.