FAST NEWS

24×7 Around the Globe

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත.

පහත සදහන් දුරකතන අංක මගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමග ජනතාවට සම්බන්ධ විය හැකිය.

දුරකථන අංක :- 0114354854, 0114733600

සෘජු දුරකථන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204

ෆැක්ස් අංක :- 0112333066, 0114354882

ඊමේල් ලිපිනය ptf@pmoffice.gov.lk