FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතීඥ රජිව් අමරසූරිය ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන තිබේ.

පසුගිය 27 පැවති ශ්‍රි ලංකා නීතිඥ සංගම් ඡන්ද විමසීමේ දී ඔහු ලේකම් තේරී ධූරයට පත් වු බව එම සංගමයේ හිටපු ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න ප්‍රකාශ කළේය.