FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධනය වූ තවත් දෙදෙනෙක් සම්පූර්ණයෙන් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්පුර්ණයෙන්ම සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 9 දක්වා ඉහළ යනු ඇත.