FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල ගත කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.