FAST NEWS

24×7 Around the Globe

වෛරසය ආසාදිත 8 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර තිබේ.

ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මේ වන විට මෙරට රෝහල්වල වෛරසය  ආසාදිතයන් 99 දෙනකු ප්‍රතිකාර ලබයි.