FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පරාජය කිරීමට කැපවෙන සියලු අංශවලට ජාතියේ උත්තමාචාරය [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය හිමිවන්න බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.  

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

https://www.facebook.com/sajithpremadasa/videos/685698135509960/