(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(28) විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ.
300ක පමණ කණ්ඩායමක් මෙලෙස පිටත් කර හැරීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.








