FAST NEWS

24×7 Around the Globe

අද මෙරටින් කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා නොවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) දිනය තුළ කිසිදු නව කොරෝනා ආසාදිතයකු දිවයිනේ අලුතින් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106 කි.