FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයේදි අනතුරට පත්වෙයි.

අමෙරිකානු ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයේ ගුවන් තොටුපොළක් ආසන්න ප‍්‍රදේශයකදී අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවයි.

හමුදා නිලධාරීන් සහ භාණ්ඩ ප‍්‍රවාහනය කරන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

එහි ගමන් කළ අයගෙන් වැඩි පිරිසක් හමුදා නිලධාරීන් වනවා.