FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩකරන්නන්ට ඇප නැහැ – පොලිසිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (27) දිනයේ සිට ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.