FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගත ලාංකිකයන් පිළිබඳ රනිල්ගෙන් ඉල්ලිමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස්ගතව රැකියා කරන ලාංකිකයන් බොහෝ දෙනෙකු පවතින කොරෝනා අවධානම හමුවේ එම රටවලින් පිටවීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

අදාල රටවල ස්ථාපිත මෙරට තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල මෙම ලාංකිකයන්ගේ ගැටලු විසදීමට පියවර ගත යුතු බව මාධ්‍යයට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.