FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා රුපියලේ ඉතිහාසයේ අඩුම අගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ අවම අගය සටහන් කර තිබේ.

අද දිනයේ ඩොලරයක විකුණුම් මිළ සටහන් වූයේ රුපියල් 191 යි සත 99 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිළ රුපියල් 187 යි සත 10 ක් ලෙස වාර්තා වී ඇත.