FAST NEWS

24×7 Around the Globe

දකුණු අධිවේගයේ කොටසක් වසා දමයි.

දක්‍ෂිණ අධිෙවීගී මාර්ගයේ කොක්මාදුව පිටවීමේ දොරටුව සිට ඉමදුව පිටවීමේ දක්වා මාර්ගය වසා දැමන බව පොලීසිය කියයි.

අධික වර්ෂාව හා අයහපත් කාළගුණය හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාල්කව වසා දමා ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.