FAST NEWS

24×7 Around the Globe

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් ගණන වැඩි වෙයි[PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනකු අද වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 15ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10ක්, පුත්තලමෙන් 09ක් ලෙස වාර්තා වේ.

p