FAST NEWS

24×7 Around the Globe

ඖෂධ අලෙවියට රජයේ ඔසුසැල් වලට පමණක් අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි නියෝග කෙරේ.

මෙය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරයි.

මේ සම්බන්ධයෙන්  පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.