FAST NEWS

24×7 Around the Globe

විවෘත කර ඇති වෙළඳසැල් වසා දමන්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහා එම වෙළඳසැල් ද වසා දමන ලෙස පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.